ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජාවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අ...
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජාවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර රුවන්වැලි සෑ මහ මළුවේදී අද (18) උදෑසන දිවුරුම් දීමට නියමිතය. දිවුරුම් දීමට ප්‍රථමයෙන් ජය ශ්‍රී මහා බෝ සමිදුන් හා රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ වැදපුදා ගැනීමටද නියමිත බව වාර්තා වේ.
දිවුරුම් දීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්වැලි සෑ මහ මළූවේදී ජාතිය ඇමතීමද සිදු කෙරේ.
මෙම අවස්ථාවට විපක්ෂ නායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් සහභාගී වෙති.

COMMENTS