ඉ දිරි දේශපාලන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවකට සජිත් ප්‍රේමදාස මහතා විසින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු සහ පළාත් පාලන මන්ත්‍රිවරුන්ට මෙන්...
ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවකට සජිත් ප්‍රේමදාස මහතා විසින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු සහ පළාත් පාලන මන්ත්‍රිවරුන්ට මෙන්ම ආසන සංවිධායකවරුන්ට අද (21දා) පෙ.ව. 11.00ට පමණ සිරිකොත එජාප මූලස්ථානයට පැමිණෙන ලෙසට දැනුම් දී තිබේ.
එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී කටයුතු කළයුතු ආකාරය පිළිබඳව එහිදී ඔවුන්ගේ අදහස් විමසීමට නියමිත බවද එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සාකච්ඡාව සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි නොවනු ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.
දෙනගම ධම්මික රණවීර

COMMENTS