ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරව කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අ...
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරව කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියට අදාලව නාලක සිල්වා මීට පෙර අවස්ථා ගණනාවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීමටද කැඳවා තිබිණි.
COMMENTS