පා ස්කු ඉරිදා ප්‍රහාරයට පෙර දින අයිඑස් සංවිධානයේ බිට්කොයින්ස් ගිණුමට එක්වරම අසාමාන්‍ය ලෙස විශාල මුදල් ප්‍රමාණයක් ලැබී ඇතැයි ඊශ්‍රායල බුද්ධි...
පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර දින අයිඑස් සංවිධානයේ බිට්කොයින්ස් ගිණුමට එක්වරම අසාමාන්‍ය ලෙස විශාල මුදල් ප්‍රමාණයක් ලැබී ඇතැයි ඊශ්‍රායල බුද්ධි සේවාවක් අනාවරණය කරනවා.
අදාල ගිණුමේ ශේෂය ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 සිට ඇමරිකානු ඩොලර් මිලියන 4.5 ක් දක්වා ප්‍රහාරයට පෙර දින එක්වරම ඉහළ ගොස් ඇති බව වයිට්ස්ට්‍රීම් නම් අදාල බුද්ධි සේවාව උපුටා දක්වමින් ඊශ්‍රායල ව්‍යාපාරික වෙබ් අඩවියක් අද වාර්තා කළා.
කෙසේ වෙතත් ප්‍රහාරය එල්ල වූ දින ගිණුමේ ශේෂය යළි ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 ක දක්වා පහත වැටී ඇතිබව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
එය පසුගිය මාස 9 පුරාම එම ගිණුමේ පැවති ශේෂයයි.
අදාල ගනුදෙනු සියල්ල කැනඩාවට අයත් දූපතක සිට ක්‍රියාත්මක වන සමාගමක් හරහා සිදුව ඇති බවද වයිට්ස්ට්‍රීම් බුද්ධි සේවාව උපුටා දක්වමින් අදාල වෙබ් අඩවිය වැඩිදුරටත් අනාවරණය කරනවා.

COMMENTS