පා ස්කු ඉරිදා දිනයේ ප්‍රධාන ස්ථාන කිහිපයක බෝම්බ පිපිරූ මරාගෙන මැරෙන ත්‍රස්ත වාදීන් මුලින්ම සැලසුම් කර ඇත්තේ පළාත් නමයේ කතෝලික දේවස්ථාන ඇතුළ...
පාස්කු ඉරිදා දිනයේ ප්‍රධාන ස්ථාන කිහිපයක බෝම්බ පිපිරූ මරාගෙන මැරෙන ත්‍රස්ත වාදීන් මුලින්ම සැලසුම් කර ඇත්තේ පළාත් නමයේ කතෝලික දේවස්ථාන ඇතුළු ප්‍රධාන ස්ථාන නවයක බෝම්බ පිපිරවීමට බව රාජ්‍ය බුද්ධි සේවා විසින් තොරතුරු හෙළිදරව් කරගෙන ඇත.
එසේ නමුත් එම මුල් සැලැස්ම වෙනයම් වෙනස් වී ඇත්තේ ත්‍රස්ත කණ්ඩායම කොටසක් ඊට විරුද්ධ වීමෙන් ඇති වූ මතභේදයක් නිසා බවද හෙළිව තිබේ.
මෙම මත ගැටුම හේතුවෙන් ඇතිවූ ගැන ගැටලුව නිසා වෙනත් පිරිසක් යොදාගෙන දෙවැනි සැලසුම පාස්කු ඉරිදා දිනයේ ක්‍රියාත්මක කර තිබූ බවද වාර්තා වේ.
කෙසේ වෙතත් මුල් සැලැස්ම ක්‍රියාත්මක කලේ නම් මීට වඩා වැඩි විනාශයක් සිදු වීමට ඉඩ තිබූ බව බුද්ධි අංශ සඳහන් කර තිබේ.

COMMENTS