පුද්ගලයෙකු පොලිස් රථවාහන අංශයේ කාර් රථයකට කිසියම් දෙයක් දමනු අයුරු දැක්වෙන දර්ශන අප ඊයේ (27) ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය. එම දර්ශන වලට අන...
පුද්ගලයෙකු පොලිස් රථවාහන අංශයේ කාර් රථයකට කිසියම් දෙයක් දමනු අයුරු දැක්වෙන දර්ශන අප ඊයේ (27) ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය.
එම දර්ශන වලට අනුව එම පොලිස් නිලධාරීන්ගේ අනුදැනුම ඇතුව අල්ලස් ලබා ගැනීමක් සිදුව ඇත්දැයි පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඒෂියන් මිරර් වෙත පැවසීය.
COMMENTS