එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඇප මත මුදා හැර තිබේ. ඒ, පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ...
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඇප මත මුදා හැර තිබේ.
ඒ, පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව ය.
ඒ අනුව මන්ත්‍රීවරයාට ඇප ලබා දීමට පැල්මඩුල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.
පුද්ගලයෙකුට පහර දීම සම්බන්ධයෙන් පසුගිය 20 වන දා අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේ ය.
COMMENTS