මේ වන විට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එල්ල වී ඇති තවත් චෝදනාවක් සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් පරීක්‍ෂණ ආර...
මේ වන විට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එල්ල වී ඇති තවත් චෝදනාවක් සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
පූජිත ජය සුන්දර මහතා කාන්තා උප පොලිස් පරීක්ෂකවරියකට අසභ්‍ය ලෙස බැණ තර්ජනය කලේ යයි ලද පැමිණිල්ලක් මත මෙම පරීක්‍ෂණ සිදු කෙරේ.
පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිළිගැනීමේ නිලධාරිනියක ලෙස කටයුතු කරන ලද උප පොලිස් පරීක්ෂකවරික් විසින් මෙම පැමිණිල්ල සිදු කර ඇත.
ලිංගික අඩන්තේට්ටමක් ලෙස සැලකෙන ආකාරයට බැණ වැදීමක් එහිදී සිදු කර ඇති බවට චෝදනා එල්ල වෙයි.

COMMENTS