ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. ඇන්ඩ්‍රොයිඩ් 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති ...
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
ඇන්ඩ්‍රොයිඩ් 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය සදහා යොදාගන්නා ලෙසත්, පැරණි මෙහෙයුම් පද්ධති තිබෙන WhatsApp භාවිතා කරන ජංගම දුරකථන තිබේ.
2020 පෙබරවාරි මාසයට පෙර ඉහත සදහන් මෙහෙයුම් පද්ධතිවලින් ක්‍රියාත්මක වන ජංගම දුරකතනයකට අවම වශයෙන් මරුවන්නට යැයි කියා WhatsApp FAQ මගින් දැනුම් දී ඇත.
Windows මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන සියල්ලටම තම සහාය මේ වසර අවසාන වනවිට Windows මෙහෙයුම් පද්ධතියේ අවසානයත් සමගම ලබානොදීමට WhatsApp තීරණය කොට ඇතැයි අප සංගමයට තොරතුරු ලැබී තිබේ.
තවද ජූලි පලමුවනදායින් පසුව බොහෝ දුරට WhatsApp යෙදුම Microsoft Store වෙතින් ඉවත් කිරීමට කටයුතු සම්පාදනය කොට ඇතැයි වාර්තා වී ඇත.
මේ නිසා සියලුම ශ්‍රී ලාංකික Windows මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම දුරකථනය භාවිතා කරන්නන් හට හැකි ඉක්මනින් IOS හෝ Android මෙහෙයුම් පද්ධතියකින් ක්‍රියාත්මක වන ජංගම දුරකතනයක් කරා පියමනින්නට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් දැනුම් දෙමු.
රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

COMMENTS