නො මිලේ වයිෆයි ලබාදීමට නොහැකිවීමට පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාරය එල්ල වීමද බලපෑ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කෙසේ නමුත් මේ ...
නොමිලේ වයිෆයි ලබාදීමට නොහැකිවීමට පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාරය එල්ල වීමද බලපෑ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කෙසේ නමුත් මේ වන විට උසස් පෙළ සිසුන් සඳහා නොමිිලේ ටැබ් යන්ත‍්‍ර ලබාදෙන බවත් වයිෆයි නොමැති පාසැල් සඳහා වයිෆයි ලබා දෙමින් සිටින බවත් ඔහු සදහන් කලේය.
කොළඹ දී පැවැති සංවාදශීලී වැඩසටහනකදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මේ බව පැවසීය.

COMMENTS