මෙ වර ජනාධිපතිවරණය සදහා තරග වදින හිටපු හමුදාපති මහේෂ් සේනානායක සිය ප‍්‍රචාරක රැලි රට පුරා පැවැත්වීම අත්හිටුවා ඇත. ජාතික ජනතා පක්ෂයෙන් තරග...
මෙවර ජනාධිපතිවරණය සදහා තරග වදින හිටපු හමුදාපති මහේෂ් සේනානායක සිය ප‍්‍රචාරක රැලි රට පුරා පැවැත්වීම අත්හිටුවා ඇත.
ජාතික ජනතා පක්ෂයෙන් තරග වදින ඔහුගේ ප්‍රචාරක රැලි සඳහා ජන සහභාගීත්වය ඉතා අවම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
මේ තත්වය මත ඉදිරි ප‍්‍රචාරක කටයුතු සිදු කරන ආකාරය ගැන ගැඹුරින් සාකච්චා කරමින් ඇති බවද වාර්තා වෙයි.

COMMENTS