හෙ ට දිනයේ පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප‍්‍රාදේහී්‍ය සභා මැතිවරණයෙන් පසු ආන්දොලනාත්මක පිල් මාරුවක් සිදුවනු ඇතැයි ඉහල පෙලේ දේශපාලන කවහන්හි සා...
හෙට දිනයේ පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප‍්‍රාදේහී්‍ය සභා මැතිවරණයෙන් පසු ආන්දොලනාත්මක පිල් මාරුවක් සිදුවනු ඇතැයි ඉහල පෙලේ දේශපාලන කවහන්හි සාකච්චා වෙමින් ඇත.
දැනටමත් පුරෝකතනයන් සිදුව ඇති පරිදි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන් ජය ගතහොත් ඉදිරි සතියේදී එජාප පිරිසක් පොදුජන පෙරමුණ හා එක්වීමට නියමිතය.
ඒ සමගම බොහෝ විට ආණ්ඩු පෙරලියක්ද සිදු විය හැකි යයිද තොරතුරු වාර්තා වෙයි.

COMMENTS