දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විග්නේෂ්වරම්, වීරවංශ දෙගොල්ලම එකම කාසියේ දෙපැත්තක් - ඇමති ඩිලාන්
Homeප්‍රවෘත්ති

විග්නේෂ්වරම්, වීරවංශ දෙගොල්ලම එකම කාසියේ දෙපැත්තක් - ඇමති ඩිලාන්

PropellerAds

අද උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා කොටි වෙස්ගත් නරියෙක් ලෙස හූ කියන බවත් එවිට ගම්මන්පිල සහ වීරවංශ යන මහත්වරුන් සිංහ වෙස්ගත් න...

"මොන බාධක ආවත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනවා" - ජනපති දැඩි තීරණයක
ආණ්ඩුවේ ගම්පෙරළියට බැසිල්ගෙන් බලපෙරළියක්
උසස් පෙළ විභාගය අගෝස්තු 6 වනදා
විග්නේෂ්වරම්, වීරවංශ දෙගොල්ලම එකම කාසියේ දෙපැත්තක් - ඇමති ඩිලාන්

අද උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා කොටි වෙස්ගත් නරියෙක් ලෙස හූ කියන බවත් එවිට ගම්මන්පිල සහ වීරවංශ යන මහත්වරුන් සිංහ වෙස්ගත් නරියන් මෙන් හූ කියන බවත් මේ දෙපිරිස එකම කාසියේ දෙපැත්තක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (30) බදුල්ල ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති සිංහල, දෙමළ ඌව පළාත් සාහිත්‍ය උත්සවය අමතමිනි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ,"අද විග්නේෂ්වරම් මහත්තයා කතා කරනවා වෙනුවට බුරනවා. කතාකරනවා වෙනුවට තප්පුලානවා. විග්නේෂ්වරම් මහත්තයා අද මනසින් උස්වු මිනිසෙක් හැටියට නෙවෙයි වැඩ කරන්නේ. විග්නේෂ්වරම් මහත්තයා අද කොටියෙක් වෙන්න හදනවා. හැබැයි අපිට ඇහෙන්නේ නම් නරියෙක් හූ කියන සද්දේ. ඒ සද්දෙට වැඩියෙන්ම ජෝලි කරන්නේ කවුද, විරවංශ මහත්තයලා ගම්මන්පිල මහත්තයලා. ඒ ගොල්ලෝ උඩ පැන පැන තලු මර මර විග්නේෂ්වරම් මහත්තයාගේ බුරන සද්දේ, තප්පුලාන සද්දේ අරගෙන ඒ ගොල්ලෝ තලු මර මර කියනවා අපි දෙනවා උත්තර ‍ඕකට කියලා. මේ දෙගොල්ලම එකම කාසියේ දෙපැත්ත. එහේ විග්නේෂ්වරම් කොටි වෙස් ගත්ත නරියෙක් වගේ හූ කියනකොට මේහේ ගම්මන්පිලලා වීරවංශලා කරන්නේ සිංහවෙස් ගත්ත නරි වගේ හූ කියන එක " යනුවෙනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව ජීවත්වන බදුල්ල පළාතෙහි නඩු විමසූ හිටපු මහාධිකරණ විනිසුරුවරයෙකු වන විග්නේෂ්වරන් මහතා අද කටයුතු කරන්නේ මනසින් උසස් වූ මිනිසෙක් ලෙස නොවන බවයි.

බදුල්ල - පාලිත ආරියවංශ 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විග්නේෂ්වරම්, වීරවංශ දෙගොල්ලම එකම කාසියේ දෙපැත්තක් - ඇමති ඩිලාන්
විග්නේෂ්වරම්, වීරවංශ දෙගොල්ලම එකම කාසියේ දෙපැත්තක් - ඇමති ඩිලාන්
http://ift.tt/2dj6asj
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_888.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_888.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy