දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චන්ද‍්‍රිකා පිල වියරු වැටේ.. ශ‍්‍රිලනිප සහාය සජිත්ට දෙන්න කොළඹ සමුළුවක් කැදවයි..
Homeප්‍රවෘත්ති

චන්ද‍්‍රිකා පිල වියරු වැටේ.. ශ‍්‍රිලනිප සහාය සජිත්ට දෙන්න කොළඹ සමුළුවක් කැදවයි..

PropellerAds

එ ළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයේ පුර්ණ සහය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබදෙන බවත් ඒ වෙ...

ජපානයේ රැකියා සදහා යන 10ට ගුවන් ටිකට්පත් පිරිනැමේ
"කොටි එනවා කිව්වොත් රට ආපස්සට යනවා" - රනිල් යාපනයේදී කියයි
ඇසළ පුන් පොහෝ දිනය අදයි
ළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයේ පුර්ණ සහය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබදෙන බවත් ඒ වෙනුවෙන් නුදුරු දිනකදීම කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ජාතික සමුළුව පවත්වා අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ ජාතික සංවිධානයේ වැඩබලන සභාපති හිටපු පළාත් සභා මන්ත්‍රී මීරිගම ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක සංජය සිරිවර්ධන මහතා සදහන් කරයි.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ පුර්ණ ආශීර්වාදය මේ සදහා තිබෙන බවත් ශ්‍රීලනිපයේ උරුමය ඇත්තේ එතුමියට බැවින් හිටපු ජනාධිපති තුමිය ලංකාවට පැමිණි පසු තම සංවිධානය සමග සාකච්චා කිරීමට නියමිත බවත් එතුමියගේ මතය මේ මොහොතේ තීරනාත්ම බවද සදහන් කරන ලදී.
වත්මන් ජනාධිපතිතුමාද තමන්ගේ මතය තුල සිටිනු ඇති බව විශ්වාස කරන බැවින් එතුමාද හදවතින් මේ මොහොතේ සිටින්නේ අප සමග බවත් සදහන් කරන ලදී. රට පුර සිටින ශ්‍රීලනිප අසන සංවිධායකයින් එකතුවෙමින් පවතින බවත් තම සංවිධානය මේ මොහොතේ සිදුකරන්නේ ශ්‍රීලනිපය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල බවත් හංසයා සමගින් එකතුවීම තුල පක්ෂය සහ ප්‍රතිපත්ති ආරක්ෂා වන බවත් සදහන් කරන ලදී.
පොහොට්ටුව සමගින් එකතුවූ කණ්ඩායමට දන ලැබෙන ප්‍රතිචාර වලින් ඔවුන්ගේ අනාගතය පැහැදිලි වන බවත් කිහිපදෙනෙකුගේ බල ලෝබය මත ශ්‍රීලනිපය පොහොට්ටුවේ ගැටගැසූ බවත් ශ්‍රීලනිප ආසන සංවිධායකයින් 90% ගේ බලවත් විරෝධය හමුවේ මධ්‍යම කාරක සභාවේ විරෝධය හමුවේ පක්ෂයේ කිහිප දෙනෙකු පක්ෂය පාවාදී ඇති බවත් සදහන් කරන ලදී
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චන්ද‍්‍රිකා පිල වියරු වැටේ.. ශ‍්‍රිලනිප සහාය සජිත්ට දෙන්න කොළඹ සමුළුවක් කැදවයි..
චන්ද‍්‍රිකා පිල වියරු වැටේ.. ශ‍්‍රිලනිප සහාය සජිත්ට දෙන්න කොළඹ සමුළුවක් කැදවයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjyhH9uwwu0Iyllw5Sey1gqlUBvvZoo2tfzoaFATlceYnLTb0TC2Ij0krxglVQkk1YPsXRVS8tLW905NlgziNLV-J_eqjY13EJC9-OLzZfj9e5XdRlwlwbQPhr9ohwB2S24ad2nX-eDMfKr/s320/chandrika+%2526+sajith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjyhH9uwwu0Iyllw5Sey1gqlUBvvZoo2tfzoaFATlceYnLTb0TC2Ij0krxglVQkk1YPsXRVS8tLW905NlgziNLV-J_eqjY13EJC9-OLzZfj9e5XdRlwlwbQPhr9ohwB2S24ad2nX-eDMfKr/s72-c/chandrika+%2526+sajith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_777.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_777.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy