අන්තවාදයේ ජය ගත්තොත් රට පරාජයට පත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ දී පැවසී යැයි දෙපැත්තෙන්ම අන්තවාදීන් පතුරුවන කටකතාවලට ක...
අන්තවාදයේ ජය ගත්තොත් රට පරාජයට පත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ දී පැවසී යැයි දෙපැත්තෙන්ම අන්තවාදීන් පතුරුවන කටකතාවලට කිසිදු ඉඩක් නොදෙන බව කියා අග්‍රාමාත්‍යවරයා රට ආපස්සට ඇද දැමීමක් යැයි ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා රජයේ සහනාධාර ණය යෝජනා වැඩසිටිය හඳුන්වාදීම නිමිත්තෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“ ජූලි 21 වැනිදා රාත්‍රියේ වාස් ගුණවර්ධන ඇතුළු හමුදා නිලධාරීන් පිරිසකට යාපනයේදී වෙඩි ප්‍රහාර එල්ල කළා. ඒ සිරුර කොළඹට ගෙන එන විට කෝලාහල ආරම්භ වුණා ඒ දවස් කීපයේ දී ම රට පුරා කලබල ඇති වුණා. සිංහල දෙමළ සාමාන්‍ය මිනිසුන් එකිනෙකා අතර ගැටුම් ඇති කර ගනිමින් පිරිසක වනවිට එල්ටීටීඊය එහි ප්‍රයෝජනය ගත්තා. සියල්ලන්ම සටන් කිරීම තෝරා ගත්තත් ඒ කාලයේ කොළඹට පසු හොඳම දිස්ත්‍රික්ක වුණේ යාපනයයි. යුද්දෙ නිසා ඒ තත්ත්වය නැති වී ගියා. කොළඹ වැනි ඉතා සාර්ථක අධ්‍යාපන ක්‍රමය යාපනයේත් පැවතියා.නමුත් ඇති වූ කලබල නිසා ගුරුවරුන් ශ්‍රී ලංකාව අත හැර ගිහිල්ලා. ව්‍යාපාර බිඳ වැටුණු අතර ව්‍යාපාර ව්‍යාපාරිකයන් විනාශ වී ගියා.”
COMMENTS