දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත්ගේ විවාද අභියෝගයට ගෝටා සූදානම්.. එකම කොන්දේසියයි..
Homeප්‍රවෘත්ති

සජිත්ගේ විවාද අභියෝගයට ගෝටා සූදානම්.. එකම කොන්දේසියයි..

PropellerAds

ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ මුහුණට මුහුණ විවාදයකට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කර ඇති අභියෝගය සලකා බැලීමට එක් කොන්දේසියක් ඉදිරිපත් කරන...

ආර්ථිකය ශක්තිමත් වී ලෝකයේ විශිෂ්ඨ ස්ථානයක තිබියදී පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැහුවේ - කථානායක
ජනධිපතිවරණයේ අපේක්ෂකයා ගැන ප්‍රකාශ එපා – අගමැති
ආණ්ඩුව වැටෙන්න ඉඩ ඇතැයි රාජ්‍ය ඇමති කියයි
ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ මුහුණට මුහුණ විවාදයකට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කර ඇති අභියෝගය සලකා බැලීමට එක් කොන්දේසියක් ඉදිරිපත් කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ විවාදයකට පෙර සජිත් ප්‍රේමදාස මහතා තනිවම පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සංවාදයකට සහභාගි විය යුතු බව ඔහු සඳහන් කළේය.

වසර ගණනාවක දේශපාලනයේ යෙදෙන සජිත් ප්‍රේමදාස මහතා මේවන තෙක් රූපවාහිනී නාලිකාවක විවාසයකට සහභාගී වූ අවස්ථාවක් මතකයේ නැති බවද ඔහු පැවසුවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා සමග විවාදයට පෙර තනිවම පුද්ගලික රූපවාහිනි නාලිකාවක සජීන සංවාදයක යෙදුණහොත් එම විවාදය සඳහා සලකා බැලිය හැකි බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

එවන් විවාදයක් පැවතුනද එය කුමාරි අක්කා සහ ලතා වල්පොල අතර සිදුවන ගායනා තරගයක් ආකාරයේ වනු ඇතැයිද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත්ගේ විවාද අභියෝගයට ගෝටා සූදානම්.. එකම කොන්දේසියයි..
සජිත්ගේ විවාද අභියෝගයට ගෝටා සූදානම්.. එකම කොන්දේසියයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhT-7gUKQxm3pt41uIVZ7mXbfNN0mga1SMNsYoUr_zCoamLIvQDKs4JwQj6qaxppHxhdiNjdmJZ1MvXQbulKEYmvP5qlG5yziEC8J2H9X5t8BPWNaW7XlfJdWm_oBsenkzu6Vyl547BApoY/s320/gota-sajiths.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhT-7gUKQxm3pt41uIVZ7mXbfNN0mga1SMNsYoUr_zCoamLIvQDKs4JwQj6qaxppHxhdiNjdmJZ1MvXQbulKEYmvP5qlG5yziEC8J2H9X5t8BPWNaW7XlfJdWm_oBsenkzu6Vyl547BApoY/s72-c/gota-sajiths.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_739.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_739.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy