2020 ජනධිපතිවරණයේ අපේක්ෂකයා පිළිබඳව කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්...
අරලියගහ මන්දිරයේ ඊයේ(17) පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී අග්‍රාමාත්‍යවරයා මෙම දැනුම් දීම සිදුකර ඇති අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත් වී ඇත.
එහිදි වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

COMMENTS