දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහබැංකුව ගැන සජිත් කතා නොකරන්නේ ඔහුගේ සාක්කුවට ඒවා ගිය නිසයි - ජොන්ස්ටන්
Homeප්‍රවෘත්ති

මහබැංකුව ගැන සජිත් කතා නොකරන්නේ ඔහුගේ සාක්කුවට ඒවා ගිය නිසයි - ජොන්ස්ටන්

PropellerAds

ස ජිත් ප්‍රේමදාස මහත්තයා පිරිසිදු පාලනයක් ගේනවා යැයි පවසන බවත්  ඉන්නේ පට්ට හොරු ටිකක්  බවත් මහ බැංකුව හොරා කාපු එක ගැන සජිත් වචනයක් කතා නොක...

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට
කොළඹ ප්‍රදේශ රැසකට පැවති විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට
බස් ගාස්තු වැඩිවෙයි! කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට
ජිත් ප්‍රේමදාස මහත්තයා පිරිසිදු පාලනයක් ගේනවා යැයි පවසන බවත්  ඉන්නේ පට්ට හොරු ටිකක්  බවත් මහ බැංකුව හොරා කාපු එක ගැන සජිත් වචනයක් කතා නොකරේ හොරා කාපු සල්ලි සජිත්ගේ සාක්කුවට ගිය නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී  ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු මේ  බව පැවසුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් කුලියාපිටිය නගරයේ සංවිධානය කර තිබු ජන හමුවකට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ,

"ඒකයි සජිත් කියන්නේ අද මට වාහන ඕන නෑ.ගෙවල් ඕන නෑ.පෙට්‍රල් ටික ඕන නෑ.ඩීසල් ඕන නෑ.මම කිසිදෙයක් නැතුව ජනතාවට වැඩ කරන්නේ කියලා. අපි අහනවා එහෙනම් කොහොමද මේ වාහන අරගෙන සුඛෝපභෝගි ජිවිතයක් ගත කරන්නේ. සෙරප්පු දෙකක්වත් ගන්න සල්ලි නැහැල්ලු. හැබැයි ලක්ෂ 20000,30000 වියදම් කරනවා මැතිවරණයට. හන්දියක් හන්දියක් ගානේ පෝස්ටර් ගහනවා.හැමදාම දැන්වීම්. සජිත්ට සල්ලි නැත්නම් සෙරප්පු දෙකක් ගන්න අපි සජිත්ගෙන් අහනවා මේ තරම් මුදලක් කොහෙන්ද සජිත්ට වියදම් කරන්න. මේ රටේ අහිංසක ජනතාවගෙන් හොරාගත්ත සල්ලි තමයි අද සජිත් වියදම් කරන්නේ. ඒ නිසා අපි කියනවා රටට නායකයෙක් තෝරද්දි පරිනත දුර පෙනෙන දක්ෂ නායකයෙක් අපි පත්කරන්න ඕන. අද බලන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිහා. සජිත් දිහා බලන්න. සජිත් මොනවද කතා කරන්නේ. මම කන්නේ නෑ. මම නිදියන්නේ නෑ.මම වැසිකිලි යන්නේ නෑ.මම අඳින්නේ නෑ.මම හිඟන්නෙක් වගේ ඉන්නවා.එහෙම කියනවා නේද සජිත්. ජනතාවත් එක්ක හිටියම  ඔක්සිජන් එනවලු. ඒ කියන්නේ ජනතාවගේ ඔක්සිජන් ටිකත් හුරගන්න හදන්නේ."

"නිදහසේ මිනිස්සුන්ට හුස්ම ගන්න මේ රටේ යුද්ධය අවසන් කරලා උපන් නුපන් දරුවන්ට නිදහසේ හුස්ම ගන්න යුද්ධය අවසන් කරපු නායකයන්ට තමයි සජිත් මඩ ගහන්නේ. එදා ප්‍රේමදාස මහත්තයා බලයෙන් මත්වෙලා හිටියේ. අද සජිතුත් එහෙම තමයි. මම සජිත් ප්‍රේමදාස කියලා නම කියලා කියන්නේ. ප්‍රේමදාසත් කිව්වේ එහෙම තමයි. මම ප්‍රේමදාස කියලා. අන්තිමට රට විනාශ  කෙරුවා. අද බලන්න මේ රටේ වෙලා තියෙන විනාශය. ආර්ථික විනාශය. රැකියා ප්‍රශ්න. මේ රටේ තරුණයන්ට මොන තරම් අපහාස කෙරුවද. තරුණයන්ගේ බුද්ධියට මොන තරම් අපහාස කෙරුවද. ලක්ෂ 10 කට රස්සා දෙනවා කිව්ව මිනිස්සු. එදත් රනිල් වික්‍රමසිංහ මහත්තයා කුලියාපිටියට ඇවිල්ලා මහ මැතිවරණය ලංවෙද්දි මොකක්ද කිව්වේ. වොක්ස්වැගන් එකද මහින්දද ඕන කියලා ඇහුවා. මේ රටේ තරුණයන්ව රැවැට්ටුවා. මහින්ද රාජපක්ෂ මහත්තයා දැයට කිරුළ ගෙනල්ලා මේ දිස්ත්‍රික්කයට කරපු සේවය මේ ජනතාවට කවදාවත් අමතක වෙන්නේ නෑ. ඒ තමයි යථාර්ථය. අද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් එක වේදිකාවක ඉන්නවා. ඒක අපිට ලොකු හයියක්."යැයිද ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහබැංකුව ගැන සජිත් කතා නොකරන්නේ ඔහුගේ සාක්කුවට ඒවා ගිය නිසයි - ජොන්ස්ටන්
මහබැංකුව ගැන සජිත් කතා නොකරන්නේ ඔහුගේ සාක්කුවට ඒවා ගිය නිසයි - ජොන්ස්ටන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjAGIardBvLqDebcmsy4yZvLPWU1RhRa5st9AiXohFT8btk_XDaUCu0M4cC3dlwpkvmpj4QsubR6G4UBzCa1aHUXVyJoeCRC1HuT9_cZ1PAiGiu2tdVxIPxP9M-nXgMa56Bnu0eLT4TbxHb/s320/jonsten.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjAGIardBvLqDebcmsy4yZvLPWU1RhRa5st9AiXohFT8btk_XDaUCu0M4cC3dlwpkvmpj4QsubR6G4UBzCa1aHUXVyJoeCRC1HuT9_cZ1PAiGiu2tdVxIPxP9M-nXgMa56Bnu0eLT4TbxHb/s72-c/jonsten.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_600.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_600.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy