දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මගේ තේජසින්, බලයෙන් එජාප ජනාධිපති අපේක්‍ෂකත්වය ගත්තා - රනිල් වේදිකාවේ සිටියදී සජිත් කියයි
Homeප්‍රවෘත්ති

මගේ තේජසින්, බලයෙන් එජාප ජනාධිපති අපේක්‍ෂකත්වය ගත්තා - රනිල් වේදිකාවේ සිටියදී සජිත් කියයි

PropellerAds

ත මන් එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකත්වය ලබා ගත්තේය තම තේජස්කමින් තම ශක්තිසම්පන්න භාවයෙන් හා ජන බලයෙන් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ජ...

විදුලි මහා අවුලක! කපන පැය ගණන නොව නොකපන පැය ගණන තීරණය කරන්න වෙයි
සුසිල්ගේ ඇමතිකම SB එපා කියයි; SM කෘෂි අමතිකමට පස්සගහයි
ඩයනා ගමගේ ගෑස් ලොරියක් පසුපස පන්නාගෙන යයි….
මන් එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකත්වය ලබා ගත්තේය තම තේජස්කමින් තම ශක්තිසම්පන්න භාවයෙන් හා ජන බලයෙන් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ජනාධිපති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඒ මහතාලේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළි ගාළු මුවදොරින් ආරම්භ කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

කෙසේ නමුත් එම රැුළියේදීම අදහස් දැක්වූ එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සදහන් කලේ සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා දුන් බවකි.

තම පාලනයක් යටතේ හොරකම් කරන වංචා කරන කිසිවකුට ඉඩක් නොතබන බවත් එවන් දේ කරන්නට කිසිවෙකු බලාපොරොත්තු වන්නේ නම් වේලාසනින් ඉවත් වන ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා ඉල්ලා සිටියේය.

තම පාලනය කිසිවෙකුට ජම්පර අන්දවන්නේ නැතැයිද ඔහු එහිදී සදහන් කලේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මගේ තේජසින්, බලයෙන් එජාප ජනාධිපති අපේක්‍ෂකත්වය ගත්තා - රනිල් වේදිකාවේ සිටියදී සජිත් කියයි
මගේ තේජසින්, බලයෙන් එජාප ජනාධිපති අපේක්‍ෂකත්වය ගත්තා - රනිල් වේදිකාවේ සිටියදී සජිත් කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdLJbWvBSrHU5NwmY3GPwEtTFU_hcLCttUtYrTEwENoAZ_qyMNNBWbKrnXftPCI-DzgRUEehS_Ji9D5O_gfzx2jkubPkbc0TZ1mHc_Eb8pckmtZbZnEZfOrtxrP8CGo2JecpjRx_5qz0N8/s320/ranil-sajith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdLJbWvBSrHU5NwmY3GPwEtTFU_hcLCttUtYrTEwENoAZ_qyMNNBWbKrnXftPCI-DzgRUEehS_Ji9D5O_gfzx2jkubPkbc0TZ1mHc_Eb8pckmtZbZnEZfOrtxrP8CGo2JecpjRx_5qz0N8/s72-c/ranil-sajith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_454.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_454.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy