මී ළඟ ජනාධිපතිවරණය ජයගෙන ලංකාවේ හත් වැනි ජනාධිපතිවරයා ලෙස තමන් පත් වූ පසු ජනාධිපති වැටුප දීමනා සහ නිලනිවාස කිසිවක් තමන් භාර නොගන්නා බව එක්ස...
මීළඟ ජනාධිපතිවරණය ජයගෙන ලංකාවේ හත් වැනි ජනාධිපතිවරයා ලෙස තමන් පත් වූ පසු ජනාධිපති වැටුප දීමනා සහ නිලනිවාස කිසිවක් තමන් භාර නොගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එම සියලු දීමනාවන් මෙරට දුගී දුප්පත්කම තුරන් කිරීම සඳහා පරිත්‍යාග කරන බවද මෙරට නිර්ධන පන්තිය වෙනුවෙන් ඒ මහා යුතුකම ඉටුකිරීම තම වැටුපෙන් ම ආරම්භ කරන බව ද ඔහු පැවසීය.
මෙරටට ඇති සියලු ජනාධිපති මන්දිර තොරතුරු තාක්ෂණ විද්‍යාල බවට පත්කරන බව ද කී ඔහු මෙරට බදු ගෙවන ජනතාවගේ බදු මුදල් ප්‍රතිඵලදායක ලෙස යෙදවීමේ අරමුණෙන් මෙම කටයුතු සිදුකරන බවද කියා සිටියේය.
ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS