වස්කඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා දැනට විදෙස් ගතව සැඟවී සිටින පාතාල නායක මාකදුරේ මධූෂ්ගේගේ පියා බවට හඳුනාගෙ...
වස්කඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා දැනට විදෙස් ගතව සැඟවී සිටින පාතාල නායක මාකදුරේ මධූෂ්ගේගේ පියා බවට හඳුනාගෙන තිබේ.
පසුගිය 22 වනදා කුඩා ලොරි රථයක ගැටීම නිසා මොහු කළුතර - නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණු අතර, පසුව ඊයේ දිනයේදී ඔහු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සමරසිංහ ආරච්චිලාගේ ලක්ෂ්මන් නමැති 62 හැවිරිදි පුද්ගලයෙකි.
COMMENTS