දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තමන් ජනාධිපතිවරණයට තරග කරන බව වෙල්ගම ජනාධිපතිට දන්වයි.. ඇප මුදල් බදින්න සූදානම්
Homeප්‍රවෘත්ති

තමන් ජනාධිපතිවරණයට තරග කරන බව වෙල්ගම ජනාධිපතිට දන්වයි.. ඇප මුදල් බදින්න සූදානම්

PropellerAds

ඉ දිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...

කොළඹ ලස්සන කළේ මංගලයි-ලෝක බැංකුවයි….! කොළඹ තිරිහන් කළේ යහපාලන ආණ්ඩුවයි…! ගෝඨා කළ කෙංගෙඩියක් නෑ….! – පාඨලී…
සත්‍යග්‍රහයට දින 14යි... ජලනි ප්‍රේමදාස සහ හිරුනිකා, ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් හමු වෙති
කුරුදු දුම්වැටිය නීති විරෝධීයි.. ඉලක්කය දුම් නොබොන 84%ක ජනතාව පෙළඹවීම.. නීති ක‍්‍රියාමාර්ග ගන්නැයි දැනුම් දෙයි..
දිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දන්වා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක් වන්නේ නම් ඊට තමන් කිසිදු සහායක් නොදක්වන බව ද ඔහු ජනාධිපතිවරයා සමඟ සඳහන් කර ඇත.

ඊයේ දිනයේ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කර තිබේ.

ජනාධිපතිවරණයට තරග කරන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇති වෙල්ගම මහතා මහතා එසේ නොහැකි නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙසද ඉල්ලා ඇත.

එසේද නොහැකි නම් තමන්ට ශ‍්‍රීලනිපයෙන් අවස්ථාව දුනහොත් ඒ සඳහා තරග කිරීමට තමන් සූදානම් බව ද වෙල්ගම මහතා සඳහන් කර තිබේ.

එම යෝජනා තුනටම එකඟවන්නේ එකඟ නොවන්නේ නම් තමන් වෙනම ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග කරන බව ද ඔහු පවසා ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ හෙට දිනය තෙක් මෙම අදහස කල් දමන ලෙසයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තමන් ජනාධිපතිවරණයට තරග කරන බව වෙල්ගම ජනාධිපතිට දන්වයි.. ඇප මුදල් බදින්න සූදානම්
තමන් ජනාධිපතිවරණයට තරග කරන බව වෙල්ගම ජනාධිපතිට දන්වයි.. ඇප මුදල් බදින්න සූදානම්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQS8lqwW7XAvJvSSwxMSvfGcsY3UVX9K1WYbcKqX6hYN_LqJ4bvAK8VB3VnmqPgOdEMc5p_LTrykhZx4ieESZybWB5LFyKprsKfMaQEE3HypAySNsruIkVvJAf_4IaRZiup9mu56KkAJAn/s320/welgama-mithree.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQS8lqwW7XAvJvSSwxMSvfGcsY3UVX9K1WYbcKqX6hYN_LqJ4bvAK8VB3VnmqPgOdEMc5p_LTrykhZx4ieESZybWB5LFyKprsKfMaQEE3HypAySNsruIkVvJAf_4IaRZiup9mu56KkAJAn/s72-c/welgama-mithree.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_36.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_36.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy