ඌ ව පළාත් සභාවේ නිල කාලය අද රාත්‍රි 12.00ට අවසන් වීමට නියමිතය. ඒ අනුව පළාත් ආණ්ඩුකාරවරයා යටතට අද දිනයේ සිට එහි බලතල පැවරෙයි. සභාවේ නිල ක...
ඌව පළාත් සභාවේ නිල කාලය අද රාත්‍රි 12.00ට අවසන් වීමට නියමිතය.
ඒ අනුව පළාත් ආණ්ඩුකාරවරයා යටතට අද දිනයේ සිට එහි බලතල පැවරෙයි.
සභාවේ නිල කාලය අවසන් වීමත් සමග රට පුරා සියලූ පළාත් සභාවල නිල කාලය අවසන් වී ගොස් ඇත.
කෙසේ වෙතත් වසර දෙකකට වැඩි ආසන්න කාලයක් තිස්සේ පළාත් සභා කිසිවක මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින ආණ්ඩුවට දැඩි විවේචන එල්ලවෙමින් තිබේ.

COMMENTS