හි ටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා ඉදිරි ජනාධිපතිවරණය ඉදිරිපත් කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර ඇත. ජාතික ජනතා පක්ෂයෙන් ඒ මහතා ඇප මුදල් තැ...
හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා ඉදිරි ජනාධිපතිවරණය ඉදිරිපත් කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර ඇත.
ජාතික ජනතා පක්ෂයෙන් ඒ මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ.
ඔහු වෙනුවෙන් ඇප තැන්පත් කර ඇත්තේ එම පක්‍ෂයේ නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා විසිනි.
ශ්‍රීනාත් පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරියෙකු වෙයි.
මේ අතර වාර්තා වන්නේ මහේෂ් සේනානායකට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව අහිමි විමේ ඉඩක් ඇති බවයි.
ඔහු නාය යෝජනා දීමට නියමිත පක්‍ෂයේ නිලධාරීන් දැනුවත් නොකලේ යයි ඇතිව තිබෙන අර්බුදයක් මත මෙම තත්වය පැන නැගී ඇත.
-lankacnews

COMMENTS