දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අද ජනපති ගෝටාභයත් එදා මං වගේ වෙලා.. වැඩ කරන්න බෑ..- හිටපු ජනපති
Homeප්‍රවෘත්ති

අද ජනපති ගෝටාභයත් එදා මං වගේ වෙලා.. වැඩ කරන්න බෑ..- හිටපු ජනපති

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්කිරීමට ශක්තියක් වූ බවත් ජනාධිපතිධුරයේ සිටි තමන්ට වූ දේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුව ඇත...

වර්ෂාවෙන් අක්කර 35,000ක් විනාශයි.. හානියට පත් වගා බිම්වලට වන්දි…
ඥානසාර හිමියන් සභාපති කිරීම ඔලමොට්ටල වැඩක්…
හෙට උද්ඝෝෂණයක් තියෙනවා! සැලකිය යුතු පිරිසක් එන්න හදනවා! කොළඹට එන්න දෙන්න එපා! පොලිස්පතිගෙන් නියෝගයක් යවයි!
ශ්‍රී ලංකා නිදහස් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්කිරීමට ශක්තියක් වූ බවත් ජනාධිපතිධුරයේ සිටි තමන්ට වූ දේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුව ඇති බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තු බලය ලබාගැනීමට එක්ව තරග කරන බවත් ඔහු පොලොන්නරුව හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පවසා සිටියේය.

“මම පාර්ලිමේන්තුවට ගිහින් මේ දක්වා වසර තිහක් ජනාධිපති ධුරයත් එක්ක. මේ දිස්ත්‍රික්කයට රැකි රක්ෂා තිස් දාහකට වැඩිය දීලා තිබෙනවා. ඒ කරපු කැප කිරීම් එක්ක අද වර්තමාන දේශපාලන තත්ත්වයත් එක්ක තමුන් නන්සේලා අපි හෙට දවසේ කුමක් කළ යුතුද කියන කාරණාව අවධානයට ගන්න ඕනේ.

16දා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ජයග්‍රහණය කළ. එකට අපි සියලු දෙනා කැප වුණා. සහයෝගය දුන්නා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට පොහොට්ටුව නැත්නම් පොදු ජන පෙරමුණත් එක්ක අපි ගිවිසුම් අත්සන් කළා. ඔහුගේ ජයග්‍රහණයට අපි වැඩ කරනවා කියලා.ඒ වගේම අපි වැඩ කළා. අපි 2018 පළාත් පාලන මැතිවරණයේදී ගත්ත ඡන්ද ලක්ෂ දහහතට වැඩි ගණනක් ගෝඨාභය මහත්තයා ජයග්‍රහණය පැහැදිලි ලෙසම ශක්තියක් වුණා.

සමහර අය ඒව කියන්නේ නෑ, නමුත් දේශපාලන ව්‍යාපාරයකදී රටක් ගොඩ නගන්න සන්ධාන පෙරමුණු සංකල්පය තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඒ කියන්නේ රටට ආදරය කරන හැම කෙනෙක්ම එකට එකතු වෙලා හදන ආණ්ඩුවක් එක තමයි එකේ සරල අදහස. මාර්තු මාසයේ තුන්වැනිදා පාර්ලිමේන්තුව විසිරෙනවා. අප්‍රේල් මාසේ අන්තිමේ පාර්ලිමේන්තු මැතිවරණය තියෙනවා. අපි එකට එකතුවෙලා හදලා තිබෙන ගිවිසුම් අනුව අපි සියලු දෙනාම ඒ මැතිවරණය එකට තරග කරනවා.

අද ගෝඨාබය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බලයක් නෑ. මම ජනාධිපතිධුරයේ ඉදලා අවේ එතුමාටත් වෙලා තියෙන්නේ මට වෙච්ච දේ. මම ජනාධිපති වෙච්ච වෙලාවේ පාර්ලිමේන්තු බලය මට නෙමෙයි තිබුණේ. මහින්ද රාජපක්ෂ මහත්තයාට 142 ක් තිබුණා. පාර්ලිමේන්තුවේ මම රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කළා. එයාට 47 යි තිබුණේ. නමුත් ඒ පළවෙනි අවුරුද්දේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 අගෝස්තු මහා මැතිවරණය එනකම් මට සහයෝගය දුන්න.

ඒ නිසා අවශ්‍ය අනපනත් රාශියක් පාර්ලිමේතුවේ තුනෙන් දෙකේ බලයෙන් සම්මත කරන්න පුළුවන් වුණා. දැන් අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පාර්ලිමේන්තුවේ බලයක් නෑ. ඒ නිසා එතුමාට වැඩ කරන්න අලුත් පාරිමේන්තු බලයක් දෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේ එකට එකතු වෙලා වැඩ කරන්නේ. අප්‍රේල් මාසයේ පවත්වන මැතිවරණයේදී අපි වැඩි බලයක් අරගෙන තුනෙන් දෙක වැඩි බලයක් පෙන්වන්න ජයග්‍රහණය කරන්න ඕනේ.”

– ada
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අද ජනපති ගෝටාභයත් එදා මං වගේ වෙලා.. වැඩ කරන්න බෑ..- හිටපු ජනපති
අද ජනපති ගෝටාභයත් එදා මං වගේ වෙලා.. වැඩ කරන්න බෑ..- හිටපු ජනපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhXIWv7G7dlq_id235mfzpld9QCVVtu-fWYGMExOGRyPzb9vkccoFIwauBEEhARHE25PwVfSehaRWcaxGlYnnNHmdMcq_4r8XeAYubChQYNk1VYLmnnU_W8RHYT2p75ZAdkYBJdcpmz3D2S/s320/kkds.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhXIWv7G7dlq_id235mfzpld9QCVVtu-fWYGMExOGRyPzb9vkccoFIwauBEEhARHE25PwVfSehaRWcaxGlYnnNHmdMcq_4r8XeAYubChQYNk1VYLmnnU_W8RHYT2p75ZAdkYBJdcpmz3D2S/s72-c/kkds.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_782.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_782.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy