එ ක්සත් ජාතික පෙරමුණේ මඩ කප්පිත්තන් විසින් ඉදිරි දිනකදී මාකදුරේ මධූෂ් ඇප මත නිදහස් කරවාගෙන ඔහුගේ ද සහය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බවද ප්‍ර...
එක්සත් ජාතික පෙරමුණේ මඩ කප්පිත්තන් විසින් ඉදිරි දිනකදී මාකදුරේ මධූෂ් ඇප මත නිදහස් කරවාගෙන ඔහුගේ ද සහය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බවද ප්‍රකාශයක් කරවාගනු ඇති බව ජාතික නිදහස් මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති නිකවැටියේදී පැවති රැලියේ දී ඔහු තවදුරටත් කියා සිටියේ අබ්දුර් රාසික් නමැත්තා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දෙන බව සඳහන් කළ ද ඔහුගේ සහාය කිසිවකු ඉල්ලා සිටීමක් හෝ ඒ සඳහා සාකච්ඡාවක් හෝ සිදු කර නැති බවයි.
70% විජයග‍්‍රහාහී ඡුන්ද ප්‍රතිශතයක් ආසන්නයේ සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරට ඕනෑම පුරවැසියකු ජන්දය දිය හැකි බවත් එසේ නොමැතිව අන්තවාදීන් සමග සාකච්ඡා කර ඔවුන් තම කඳවුරට එක්කර ගැනීමේ ක්‍රියාවලියක් සිදු නොවන බවද ඔහු කියා සිටියේය.
පරාජයෙන් වියරු වැටී සිටින 24% අපේක්ෂකයාගේ කණ්ඩායම විවිධ ආකාරයේ මඩ යාන්ත්‍රණය ඉදිරි දින කිහිපයේදී තවත් උත්සන්න කරනු ඇති බවත් එවන් තත්ත්වයකදී මාකඳුරේ මධුෂ් පවා රක්ෂිත බන්ධනාගාරයෙන් ඇපමත නිදහස් කරවා ගෙන ඔහු ද යොදාගෙන වීඩියෝවක් මගින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දෙන බව ප්‍රකාශ කිරීමේ ඉඩක් ඇතැයි ද පැවසුවේය.

COMMENTS