මෙ වර ජනපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දෙනබව පාර්ලිමේන්තු මන්ත...
මෙවර ජනපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දෙනබව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කළා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදීයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආශිර්වාදයත් සමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම තීරණය ගත් බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා කියා සිටියේ පක්ෂයේ අනන්‍යතාවය පාවා දී, පක්ෂය විකුණා වැඩකළ නොහැකි බවත්, එබැවින් ජනතාව පැත්තෙන් ජනතා හිතවාදී තීරණයක් ගත්බවයි.
එසේම කොන්දේසි කිහිපයක් යටතේ අදාළ සහයෝගය ලබා දෙන්නට කටයුතු කර ඇති බවත් ඉදිරි මැතිවරණවලදී පුටුව ලකුණෙන් තරග කරන්නට කටයුතු කරන බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ සඳහා නමක් ද යෝජනා කර ඇති බවත් එය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය බවත්ය.

COMMENTS