මී ලග ජනාධිපතිවරණයෙන් තමන් ශ්‍රී ලංකාවෙි ජනාධිපති වූ පසු රාජ්‍ය සේවයේ සිටින සියලු දෙනා තමන්ගේ වේගයට ගැලපෙන ලෙස වැඩ කිරීමට සූදානම් වන ලෙස එ...
මීලග ජනාධිපතිවරණයෙන් තමන් ශ්‍රී ලංකාවෙි ජනාධිපති වූ පසු රාජ්‍ය සේවයේ සිටින සියලු දෙනා තමන්ගේ වේගයට ගැලපෙන ලෙස වැඩ කිරීමට සූදානම් වන ලෙස එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා දන්වා සිටී.
ඔහු මේ බව කියා සිටියේ වැල්ලවායේදී පැවති ජන හමුවක් අමතමිනි.
තමන් ජනාධිපති වූ පසු ජනාධිපති කාර්යාලය දිවා රාත්‍රී සේවයේ යොදවන බවත් එය කණ්ඩායම් ලෙස ෂිෆ්ට් ක්‍රමයට රාජකාරි කරවන බවද ඔහු සඳහන් කළේය.
පැය විසිහතර පුරා තුන්සිය හැටපස් දවසෙම ජනතා සේවය වෙනුවෙන් එම කාර්යාලයක් විවෘත කර තබන බවත් එය සිදු කරන්නේ ෂිෆ්ට් ක්‍රමයට බවත් ඔහු කියා සිටියේය.

COMMENTS