බ ලයට එන්න කලින් සියළුදෙනා ධර්මාශෝකලා බවත් බලයට පැමිණි පසු චණ්ඩාශෝක ලා වෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහ...
බලයට එන්න කලින් සියළුදෙනා ධර්මාශෝකලා බවත් බලයට පැමිණි පසු චණ්ඩාශෝක ලා වෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපි ධුරයේ සිටියදී 18 වන සංශෝධනය ගෙනාවේ පැවති ජනාධිපති ධුරයේ බලතල මදි නිසා බව එකල පැවසූ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
තමන් මෙරට රාජ්‍ය නායකයා වූ පසු ගිය වසර පහක කාලයේ දී මෙරට ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස් ලබා දුන් බවත් සියළු දෙනාගේ අත්වල ඇති ජංගම දුරකතන ඊට සාක්‍ෂි දරනු ඇති බවත් ඔහු පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් බල මණ්ඩලය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

COMMENTS