බන්ධනාගාර හා පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් අජිත් පී පෙරේරා මහතා හෙට දිනයේදී තවත් අමාත්‍ය ධුරයක දිවුරුම්දීමට නියමිතය. ඒ ම...
බන්ධනාගාර හා පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් අජිත් පී පෙරේරා මහතා හෙට දිනයේදී තවත් අමාත්‍ය ධුරයක දිවුරුම්දීමට නියමිතය.
ඒ මෙතෙක් ඔහු හෙබවු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ධුරයේය.
අද දිනයේ දී දිවුරුම් දීමේදී අතපසුවීමකින් එම අමාත්‍යංශය අජිත් පී. පෙරේරා මහතාගේ එක්කර නොතිබීම හේතුවෙන් මෙසේ හෙට දිවුරුම් දෙනු ඇත.
COMMENTS