දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කැබිනට් සංශෝධන විහිලුවක් - එජාප ඇමැති වසන්තගෙන් දෝස්මුරයක්!
Homeප්‍රවෘත්ති

කැබිනට් සංශෝධන විහිලුවක් - එජාප ඇමැති වසන්තගෙන් දෝස්මුරයක්!

PropellerAds

ජනතාව අපේක්ෂා කළ වෙනස සිදුකිරීමට රජය අපොහොසත්වී ඇති බවත් කැබිනට් සංශෝධන විහිලුවක් බවත් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානානයක මහතා පව...

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවෙක් වු මොහොමඩ් සිද්ධික්ට ඇප
උසස්පෙළ සිසුන්ට අකිලගෙන් මේ වසරේදී ටැබ්
විදේශ රටවලින් ගම්මිරිස් ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම්
කැබිනට් සංශෝධන විහිලුවක් - එජාප ඇමැති වසන්තගෙන් දෝස්මුරයක්!

ජනතාව අපේක්ෂා කළ වෙනස සිදුකිරීමට රජය අපොහොසත්වී ඇති බවත් කැබිනට් සංශෝධන විහිලුවක් බවත් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානානයක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද(25) කැබිනට් සංශෝධනයෙන් පසුව ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මාධ්‍යවේදීන් අමතමිනි.

ආණ්ඩුවේ විහිලුවේ පළමු කොටස අද දිනයේදී සිදුවූ බවත් ඉදිරියේදී දෙවැනි කොටස සිදුවෙනු ඇති බවත් ඔහු පැවැසීය.

“මම දන්නේ ජනතාව මේකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා. ඔවුන් අඩාවිද, හිනාවේවිද නැත්නම් ගල් ගසාවිදැයි දන්නේ නෑ.“ යැයිද වසන්ත සේනානානයක අමාත්‍යවරයා පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කැබිනට් සංශෝධන විහිලුවක් - එජාප ඇමැති වසන්තගෙන් දෝස්මුරයක්!
කැබිනට් සංශෝධන විහිලුවක් - එජාප ඇමැති වසන්තගෙන් දෝස්මුරයක්!
http://am.lk/media/k2/items/cache/1881cd5b1741d4ef262bf4bd32ab86e6_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_557.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_557.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy