දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වසන්ත සේනානායක ඇතුළු 05ක් ගෝඨාභයගේ වේදිකාවට…
Homeප්‍රවෘත්ති

වසන්ත සේනානායක ඇතුළු 05ක් ගෝඨාභයගේ වේදිකාවට…

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කරන ලද රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ම...

බදුල්ලේ අක්කර 1800ක බඩඉරිඟු විනාශවෙයි?
පිටරට සවාරි යන මැති ඇමතින්ට ජනපතිගෙන් නියෝගයක්
පක්ෂයෙන් ඉවත් කළ මන්ත්‍රී ගැන මහින්ද කතා කරයි
ක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කරන ලද රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට නියමිත බව ආරංචි මාර්ග වාර්තා කරයි.
ඔහු සමග තවත් එක්සත් ජාතික පක්ෂයේ කිහිපදෙනකුම රාජපක්ෂ මහතාට සහාය දීමට එක් වනු ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටී.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් පස් දෙනකු පොදුජන පෙරමුණට සහාය දීම සඳහා ඉතා නුදුරේදී එක්වන බවයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා අවසන් බව ද ඔහු සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වසන්ත සේනානායක ඇතුළු 05ක් ගෝඨාභයගේ වේදිකාවට…
වසන්ත සේනානායක ඇතුළු 05ක් ගෝඨාභයගේ වේදිකාවට…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiv4vCOqbj0CPAq8gim0S5y38Bk2G27D-AnqVfuRe4-zIXr_I-TyKtIhDw9aaED2GETpuONB87ZBS9TRpxB0LMBVSXN9rmO7Lyji0vVvVJ8s87uXRFKp4jEM3clNZFQg4lqBlJ4TaNci9qK/s320/wasantha-s.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiv4vCOqbj0CPAq8gim0S5y38Bk2G27D-AnqVfuRe4-zIXr_I-TyKtIhDw9aaED2GETpuONB87ZBS9TRpxB0LMBVSXN9rmO7Lyji0vVvVJ8s87uXRFKp4jEM3clNZFQg4lqBlJ4TaNci9qK/s72-c/wasantha-s.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/05_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/05_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy