මෙ වර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප‍්‍රධානතම අපේක්‍ෂකයන් සිව් දෙනෙකුගේ ආරක්‍ෂාව තරකිරීමට කටයුතු සලසන්නැයි බුද්ධි අංශ පොලිසියට සහ මැතිවරණ කොමි...
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප‍්‍රධානතම අපේක්‍ෂකයන් සිව් දෙනෙකුගේ ආරක්‍ෂාව තරකිරීමට කටයුතු සලසන්නැයි බුද්ධි අංශ පොලිසියට සහ මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස, ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක සහ ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්‍ෂක, හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායකගේ ආරක්‍ෂාව තරකරන ලෙසයි බුද්ධි අංශ මෙලෙස දැනුම්දී ඇත්තේ.
එම අපේක්‍ෂකයින්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු පදනම් කරගනිමින් බුද්ධි අංශ ඒ පිළිබද පොලිසිය සහ මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයින් දෙදෙනෙකු වන පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් සහ සරත් මනමේන්ද්‍ර ද තමන්ට ආරක්‍ෂාව ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
මේ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් හට අවශ්‍ය උපරිම ආරක්ෂාවක් ලබාදීමට ඉකුත් දා පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ද තීරණය කෙරුණා.

COMMENTS