අ ස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ඤාණරතන නාහිමියන් ට විරුද්ධව පොලිස්පතිවරයා වෙත විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් පැමිණිලක් කර තිබේ. ද...
අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ඤාණරතන නාහිමියන් ට විරුද්ධව පොලිස්පතිවරයා වෙත විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් පැමිණිලක් කර තිබේ.
දොඩම්වල කිත්සිරිමෙවන් රජ මහා විහාරස්ථානයේදී පැවැති උත්සවයකදී මහ නාහිමියන් විසින් පලකල අදහස් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ප්‍රධානී ආචාර්ය ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා සඳහන් කළේ මහා නායක හිමියන්ගේ වෛරී කතාව සම්බන්ධයෙන් තමන් විසින් පැමිණිලි කරන ලද බවයි.
ඕනෑම පුද්ගලයෙකුගේ සමාජ තත්ත්වය කුමක් වුවද එවන් ආකාරයේ හැසිරීම් වලට දඬුවම් හිමිවිය යුතු බව ද ඔහු සඳහන් කළේය.

COMMENTS