මීට එරෙහිව එම තනතුරට ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී මෙවන් සිල්වා ව පත් කරන ලෙස තමන්ට උපදෙස් දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව පොලිස්පති ...
මීට එරෙහිව එම තනතුරට ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී මෙවන් සිල්වා ව පත් කරන ලෙස තමන්ට උපදෙස් දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසා තිබිණි.
එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක තනතුරට මෙවන් සිල්වා ව පත් කරන ලෙස තමන්ට උපදෙස් දුන්නේ පොලිස්පතිවරයා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන බව ආරංචිමාර්ග සඳහන් කරයි.
COMMENTS