දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Exclusive : එජාප අපේක්‍ෂක රනිල්.. කෘත්‍යාධිකාරියේ බහුතර අනුමැතිය ලැබේ.. ජනාධිපතිවරණ පලමු රැුළිය හම්බන්තොටින් අරඹයි..
Homeප්‍රවෘත්ති

Exclusive : එජාප අපේක්‍ෂක රනිල්.. කෘත්‍යාධිකාරියේ බහුතර අනුමැතිය ලැබේ.. ජනාධිපතිවරණ පලමු රැුළිය හම්බන්තොටින් අරඹයි..

PropellerAds

එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයා වශයෙන් තමන් ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව අගමැති රනිල්...

ප්‍රබල දේශපාලකයෙක් කාත්තන්කුඩියේ සමූහ ඝාතනයක.. 35ක් මරා වළ දමලා !
'අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට එනවා' - ගෝඨා විදෙස් මාධ්‍යයට කියයි
ජාතිවාදීන් අහිංසක මුස්ලිම් ජනතාවට පීඩා කරනවා.. ඔවුන්ගේ දේපල වනසනවා - කතානායක
එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයා වශයෙන් තමන් ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පෙරමුණෙන් ජ්‍යෙෂ්ඨයන් එකොළොස් දෙනෙකු සමඟ පෙරේදා දින පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවේදීය.

තමන් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය බහුතරය එකඟත්වය ලැබී ඇති බවද අගමැතිවරයා එහිදී සඳහන් කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තම පළමු ප්‍රචාරක රැස්වීම හම්බන්තොටින් ආරම්භ කරන බවද අගමැතිවරයා එහිදී පවසා තිබේ.

ජනාධිපතිවරුන්ට ඉදිරිපත්වීමේ තම තීරණය වෙනස් නොකරන බව ද අගමැතිවරයා එහිදී තවදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී ඇමතිවරු ප්‍රකාශ කරන්නේ අගමැතිවරයා එවන් ප්‍රකාශයක් එම හමුවේදී සඳහන් නොකළ බවය.

මේ අතර සජිත් පේ‍්‍රමදාස මහතාට පක්‍ෂපාති ලෙස කටයුතු කල එජාප සමාජ ජාල ගිණුම් ගණනාවක් ඊයේ පස්වරුවේ සිට රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්‍ෂක ලෙස වර ගන්වමින් සටහන් පල කරමින් ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Exclusive : එජාප අපේක්‍ෂක රනිල්.. කෘත්‍යාධිකාරියේ බහුතර අනුමැතිය ලැබේ.. ජනාධිපතිවරණ පලමු රැුළිය හම්බන්තොටින් අරඹයි..
Exclusive : එජාප අපේක්‍ෂක රනිල්.. කෘත්‍යාධිකාරියේ බහුතර අනුමැතිය ලැබේ.. ජනාධිපතිවරණ පලමු රැුළිය හම්බන්තොටින් අරඹයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3BYV9xqzXtHivQUOxHqQyR9yhQ5rzpFD7HQCQ4stu1MOsmnXGFTgILcIxVTxeGl5eACYN2tHnjPOdZ4rY9xIha2R14XQBmSR7XD-zSabq6mFXACq0VWeB2p-HuUS8HWC2HeOt2t0Lph1x/s320/ranil-enawa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3BYV9xqzXtHivQUOxHqQyR9yhQ5rzpFD7HQCQ4stu1MOsmnXGFTgILcIxVTxeGl5eACYN2tHnjPOdZ4rY9xIha2R14XQBmSR7XD-zSabq6mFXACq0VWeB2p-HuUS8HWC2HeOt2t0Lph1x/s72-c/ranil-enawa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/exclusive_8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/exclusive_8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy