දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රබල දේශපාලකයෙක් කාත්තන්කුඩියේ සමූහ ඝාතනයක.. 35ක් මරා වළ දමලා !
Homeප්‍රවෘත්ති

ප්‍රබල දේශපාලකයෙක් කාත්තන්කුඩියේ සමූහ ඝාතනයක.. 35ක් මරා වළ දමලා !

PropellerAds

ප සුගිය සමයේ නැගෙනහිර පළාතෙන් අතුරුදන් වූ බවට පැවසෙන දෙමළ ජාතිකයන් 35 දෙනෙකු මරා දමා මඩකලපුව ප්‍රදේශයේ වළ දමා තිබෙන බව දෙමළ චින්තකයන්ගේ සංව...

අයවැයෙන් පසු වාහන ලීසිං කරන නව වටිනාකම මෙන්න 
ජල ගාස්තු වැඩිවීම අත්හිටුවයි
අය වැයෙන් පළාත් සභාවට කැපිල්ලක්: මහඇමතිවරු ජනපතිට දුක කියයි
සුගිය සමයේ නැගෙනහිර පළාතෙන් අතුරුදන් වූ බවට පැවසෙන දෙමළ ජාතිකයන් 35 දෙනෙකු මරා දමා මඩකලපුව ප්‍රදේශයේ වළ දමා තිබෙන බව දෙමළ චින්තකයන්ගේ සංවිධානයේ (තමිල් උනර්වුගලෙයි අමෙප්පින්) නායක කනපදිපිල්ලෙයි මෝහන් මහතා අනාවරණය කරයි.

ඉකුත් 14 වනදා මඩකලපුව කල්ලඩිහිදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු සදහන් කළේ මෙම ඝාතනය කාත්තන්කුඩියේ ප්‍රබල දේශපාලනඥයෙකු විසින් මෙහෙයවනු ලැබූ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් සිදුකරන තිබෙන බවයි.

එහිදී අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.

“ඝාතනය කළ පුද්ගලයන්ගේ සිරුරු වළ දමා ඇති ස්ථාන පිළිබදව සාක්ෂි අප ළග තිබෙනවා. අපි මේ තොරතුරු හමුදාව වෙත භාර දුන්නා. ඒ හමුදාව පිළිබද අපට තිබෙන විශ්වාසය නිසයි. මේ වළ දමා ඇති සිරුරු සොයගෙන ඒ පිළිබද විමර්ශන සිදු කළහොත් මීට වඩා තොරතුරු රැසක් සොයා ගැනීමට හැකිවනු ඇති බවට අපි විශ්වාස කරනවා. අතුරුදන්වූ ප්‍රබල චරිත මේ අතර සිටින්නට පුළුවන්, දේශපාලනයට එහා ගිය ව්‍යාපාරික තරගය සහ තනි පුද්ගලයන්ගේ තරහ පිරිමසා ගැනීම වෙනුවෙන් මෙම ඝාතන සිදුකර තිබෙන්නට පුලුවන්.

ඝාතනය කොට වළ දමා ඇති මෙම සිරුරු හදුනාගෙන වරදකරුවන් නීතිය ඉදිරියට පමුණුව ඔවුන්ට නිසි දඩුවම් ලබාදීමට කටයුතු කරන්නැයි අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

අපි මේ කරුණු හෙලිකිරීමෙන් පසු අපේ ජීවිතවලට තර්ජන එල්ල වෙන්න පුළුවන්. විශේෂයෙන් මෙලෙස ඝාතනය කර තිබෙන්නේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පුද්ගලයන් බව කිව යුතුයි.

කාත්තන්කුඩි ප්‍රදේශයේ ආයුධ සන්නද්ධ පිරිස් ක්‍රියාත්මක වන බව මීට බොහෝ කාලයකට පෙර සිටම ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම මඩකළපුව බන්ධනාගාරගත වූ සිරකරුවෙක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා ළග ආයුධ තිබෙනවා කියලා සත්‍යග්‍රහයක් පැවැත්වුවා. ඒත් ඔහුව කවුරුත් ගණන් ගත්තේ නෑ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ පත්කිරීම වැැරදි බව එදා සිටම අපි ප්‍රකාශ කරනවා. ත්‍රස්තවාදී ක්‍රියාවින් සියයට අනූවක්ම සිදුව තිබෙන්නේ කාත්තන්කුඩි ප්‍රදේශයේ. ඔහු කොහොමද ඒ බව නොදැන සිටියේ. දැනගෙන ඒව හැංගුවාද. නැත්තම් සොය බැලීම ඔහු පැහැර හැර තිබෙනවා. මෙවැනි විශාල සිදුවීම් සිදුවී තිබෙනවා. මේ සියලු කාරණාවලට හේතුව බලයයි. අනෙක එක් එක් නීති ක්‍රියාත්මක වීමයි. මුස්ලිම්, සිංහල, දෙමළ මේ සියළු ජනතාවට නීතිය එක හා සමාන විය යුතුයි.

– mawbima


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රබල දේශපාලකයෙක් කාත්තන්කුඩියේ සමූහ ඝාතනයක.. 35ක් මරා වළ දමලා !
ප්‍රබල දේශපාලකයෙක් කාත්තන්කුඩියේ සමූහ ඝාතනයක.. 35ක් මරා වළ දමලා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhd9WyCrjll4fTCex4s6rR3SXer5eFD_vadZZiCn1v0JqTFAJG6ujxMRpjKmaRiCCF9kY0-NkXdA54IHaeYGdsCTTz21DACL3znzp54eCCWwQavzBDSUFaow-qszZxGoxlVmCHRvr1td1kh/s320/kanthankudy.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhd9WyCrjll4fTCex4s6rR3SXer5eFD_vadZZiCn1v0JqTFAJG6ujxMRpjKmaRiCCF9kY0-NkXdA54IHaeYGdsCTTz21DACL3znzp54eCCWwQavzBDSUFaow-qszZxGoxlVmCHRvr1td1kh/s72-c/kanthankudy.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/35.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/35.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy