ත මන් අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය සඳහා තරග කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර තිබේ. අල්ජසීරා රුපවාහිනි නාලිකාව සමඟ පැව...
තමන් අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය සඳහා තරග කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර තිබේ. අල්ජසීරා රුපවාහිනි නාලිකාව සමඟ පැවති සාකච්ඡුාවකදී ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. එහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ එම තීරණය බොහෝ කලකට පෙර ගත් බවයි.
එසේ නොමැති නම් තමන්ට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට කිසිදු හේතුවක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබේ.
චතුර පමුණුව

එසේ නොමැති නම් තමන්ට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට කිසිදු හේතුවක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබේ.
චතුර පමුණුව

COMMENTS