ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙවර ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි. එසේ නමුත් මෙවර ජනාධි...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙවර ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
එසේ නමුත් මෙවර ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂකයෙකු ශ‍්‍රීලනිපයෙන් ඉදිරිපත් කළ යුතු බවද ඇය සඳහන් කරයි.
ජයගත නොහැකි වුවද පක්ෂයේ ඡන්ද ප්‍රමාණය තියාගත යුතු බවද ඇය කියා සිටියාය.
උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පළ කළා ය.

COMMENTS