ත මන් යටතේ පැවති රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශයට පත් කිරීම මගින් ව්‍යවස්ථා කුමන්ත්‍රණයකට සූදානම් වීමක් ඇතැයි සැක ...
තමන් යටතේ පැවති රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශයට පත් කිරීම මගින් ව්‍යවස්ථා කුමන්ත්‍රණයකට සූදානම් වීමක් ඇතැයි සැක මතුවන බව ජනමාධ්‍ය හා ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මහතා පවසයි.
ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තෝරාගැනීමේදී ජනාධිපතිවරයා විසින් විෂය භාර ඇමතිවරයා ලෙස තමන් දැනුවත් කිරීමක්වත් සිදු නොකළ බවද ඔහු සඳහන් කරයි.
මෙම පවරා ගැනීම තමන්ද දැන ගත්තේ බේ‍්‍රකින් නිවුස්වලින් බවත් ඔහු පැවසීය.
කෙසේ වෙතත් මෙම පවරා ගැනීම සඳහා ජනාධිපතිවරයාට බලය ඇති බව ද ඔහු කියා සිටියේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.
මේ අතර එජාප හිතවාදී වෙබ් අඩවි වාර්තා කරන්නේ ජනාධිපතිවරයාගේ මෙම කටයුත්තට විරුද්ව ඇමති රුවන් විජේවර්ධන නීතිමය කටයුතු කිරීමට සූදානමක් ඇති බවයි.

COMMENTS