එ ක්සත් ජාතික පක්ෂයේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය මැද එම පක්ෂ මහලේකම් ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳ...
එක්සත් ජාතික පක්ෂයේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය මැද එම පක්ෂ මහලේකම් ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන් වන්නේ සියලු අදහස් සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණෙන තෙක් නව සන්ධානය පිහිටුවීම කල් දැමීමට තීරණය කළ බවයි.
නව සන්ධානය පිහිටීම සඳහා නව යෝජනා ගණනාවක් ද ඉදිරිපත් වූ බවත් ඒ ගැන සියළු පක්ෂ සමඟ තවදුරටත් සාකච්ඡා කරන කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් තීරණය කළ බවත් ඔහු කියා සිටී.
ඒ අනුව එම සාකච්ඡාවන් නිමවුණු සංවිධානය සඳහා අත්සන් තැබීම කල් දැමිය යුතු බවට එකඟතාවයකට එළඹුණු බව ද ඔහුගේ නිවේදනයේ දැක්වේ.

COMMENTS