දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ‍්‍රීලනිපයට තනිව ජනාධිපතිවරණය දිනන්න බෑ.. ශ‍්‍රීලනිප පිරිසක් එජාපයත් පිරිසක් පොහොට්ටුවටත් යනවා.. මං තනිවම හෝ ශ‍්‍රීලනිපයේ ඉන්නවා..- අමරවීර
Homeප්‍රවෘත්ති

ශ‍්‍රීලනිපයට තනිව ජනාධිපතිවරණය දිනන්න බෑ.. ශ‍්‍රීලනිප පිරිසක් එජාපයත් පිරිසක් පොහොට්ටුවටත් යනවා.. මං තනිවම හෝ ශ‍්‍රීලනිපයේ ඉන්නවා..- අමරවීර

PropellerAds

නැවතත් ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානමක් නැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව සිටින බවට වන ප‍්‍රකාශය සත්‍ය විය හැකි යයි එක්සත් ජනතා ...

ජනතා සාපයෙන් ගෙදර යාමට නියමිත වත්මන් පාලකයන්ගේ විශ‍්‍රාම වැටුපත් කපන්නැයි යෝජනා කෙරේ !
සජිත්ට අපේක්‍ෂකත්වය දුන්නත් කැළඹීමක්, නොදුන්නත් කැළඹීමක් !
මෛත‍්‍රීට නියෝජ්‍ය අගමැති ධුරය දෙන්න පොහොට්ටුව සූදානම් - ජනපති ගෝඨා.. අගමැති මහින්ද !
නැවතත් ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානමක් නැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව සිටින බවට වන ප‍්‍රකාශය සත්‍ය විය හැකි යයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

එළැඹෙන 11 වැනි දාට පෙර මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගනු ඇති බවද ඔහු සඳහන් කළේය.

හිරු රූපවාහිනිය සමග සාකච්චාවකට එක්වෙමින් මහ ලේකම්වරයා මෙම අදහස් පළ කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට තනියම ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ජයගත හැකි මට්ටමක් මේ වන විට නැතැයි ද ඔහු පැවසීය.

කෙසේ නමුත් අප්‍රේල් 21දා වනවිට මෙරට ජනප්‍රියම නායකයෙක් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා සිටි නමුත් ප‍්‍රහාරයත් සමග එම තත්වය වෙනස් වූ බවද ඔහු කියා සිටියේය.

ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී පිරිසක් එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් එක් වීමට සූදානමක් ඇති බව ද පැවසූ ඔහු කවුරු ගියත් තමන් තනිවම හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු ලෙස සිටින බවද පැවසුවේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ‍්‍රීලනිපයට තනිව ජනාධිපතිවරණය දිනන්න බෑ.. ශ‍්‍රීලනිප පිරිසක් එජාපයත් පිරිසක් පොහොට්ටුවටත් යනවා.. මං තනිවම හෝ ශ‍්‍රීලනිපයේ ඉන්නවා..- අමරවීර
ශ‍්‍රීලනිපයට තනිව ජනාධිපතිවරණය දිනන්න බෑ.. ශ‍්‍රීලනිප පිරිසක් එජාපයත් පිරිසක් පොහොට්ටුවටත් යනවා.. මං තනිවම හෝ ශ‍්‍රීලනිපයේ ඉන්නවා..- අමරවීර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi_MzWKrqYfWwnlq-FS9cKJd1bGyFT3wzga1CVlkp3-1sK1S49HPhOmxb5TNSv_AU7ioh9TueuxRXAByT-HCalrvOrNlKqgJzt70f2FNOtbx6KLMYL3JyC1sGe7VZtat1KP5BNiV8Gucklx/s320/mahinda+amaraweeras.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi_MzWKrqYfWwnlq-FS9cKJd1bGyFT3wzga1CVlkp3-1sK1S49HPhOmxb5TNSv_AU7ioh9TueuxRXAByT-HCalrvOrNlKqgJzt70f2FNOtbx6KLMYL3JyC1sGe7VZtat1KP5BNiV8Gucklx/s72-c/mahinda+amaraweeras.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_5.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_5.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy