ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර නව සන්ධානයක් සඳහා අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර නව සන්ධානයක් සඳහා අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
පොදුජන පෙරමුණ තම ජනාධිපති අපේක්ෂකයා නම් කර තිබියදීත් සන්ධානය ගොඩ නැගීම තවදුරටත් ප‍්‍රමාද කිරීම ගැන මෙම පිරිස විරෝධය දක්වා ඇති බවද සදහන්ය.
මෙසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වන පිරිසේ ප‍්‍රධානියා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කරනු ඇත.

COMMENTS