දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝඨා ‍දේශපාලනයට: ජනපති - අගමැතිගෙන් මුක්කුවක්?
Homeප්‍රවෘත්ති

ගෝඨා ‍දේශපාලනයට: ජනපති - අගමැතිගෙන් මුක්කුවක්?

PropellerAds

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට කැඳවාගෙන ඒමට තමන් ඇතුළු පිරිසට නොහැකි වුවද, වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එම කාර්යය ඉ...

ඉන්දු - ලංකා නැව් සේවාව ගැන බලන්න ඉන්දීය ආරක්ෂක ලොක්කෙකු තලෙයිමන්නාරමට
අතුරුදහන් වූවන්ගේ සත්‍යග්‍රහයට දින 500 යි
LTTEය යළි ප්‍රතිසංවිධානය වීමේ ප්‍රබල අවශ්‍යතාවයක් ඇති බව විජයකලා යාපනයේදී කියයි
ගෝඨා ‍දේශපාලනයට: ජනපති - අගමැතිගෙන් මුක්කුවක්?

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට කැඳවාගෙන ඒමට තමන් ඇතුළු පිරිසට නොහැකි වුවද, වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එම කාර්යය ඉටුකරනු ඇතැයි සිතෙන බව පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (01) පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

සතෙකුට වුවද කොටුකර පහරදුන් විට ආපසු හැරී පහරදෙන බව කී ගම්මන්පිල මහතා වරදක් නොකර සිටියදී දිගින් දිගටම පදනම් විරහිතව චෝදනා එල්ල කරන අවස්ථාවේ කිසිවෙකු නොඉවසන බවද සඳහන් කළේය.

හිටපු අරක්ෂක ලේකම්වරයා ඇතුළු රණවිරුවන් හත් දෙනෙකුට එරෙහිව චෝදනා ගොනුකර හදිසියේ නඩු පවරා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන්කී මූන් මහතාට තිළිණයක් වශයෙන් පිළීගැන්වීමට බවත් 2020 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙතැයි ආණ්ඩුව බියට පත්ව සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨා ‍දේශපාලනයට: ජනපති - අගමැතිගෙන් මුක්කුවක්?
ගෝඨා ‍දේශපාලනයට: ජනපති - අගමැතිගෙන් මුක්කුවක්?
http://ift.tt/2bJbdSw
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_3.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_3.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy