ඊයේ (01) කිලිනොච්චිය වඩ්ඩකච්චි ප්‍රදේශයේ නිවසක තිබී කාන්තාවගේ මළ සිරුරක් හමුවූ බව කිලිනොච්චිය පොලිසිය ප්‍රකාශ කරයි. මෙසේ මියගොස් ඇත්තේ වඩ...
ඊයේ (01) කිලිනොච්චිය වඩ්ඩකච්චි ප්‍රදේශයේ නිවසක තිබී කාන්තාවගේ මළ සිරුරක් හමුවූ බව කිලිනොච්චිය පොලිසිය ප්‍රකාශ කරයි.
මෙසේ මියගොස් ඇත්තේ වඩ්ඩකච්චිහි පදිංචි 50 හැවිරිදි ශ්‍රි ස්කන්දරාසා සන්දිරපාරතී නමැති තිදරු මවකි.
අදාල කාන්තාවගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා මහතා විසින් සිදු කොට තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
ඡායාරූප පහතින්.
වන්නි -රොමේෂ් මධුෂංඛ
COMMENTS