ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය බිහි වී අදට (02) වසර 65 ක් සපිරේ. එස්. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා එජාපයෙන් වෙන් වී නව දේශපාලන පක්‌ෂයක් ල...
ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය බිහි වී අදට (02) වසර 65 ක් සපිරේ.
එස්. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා එජාපයෙන් වෙන් වී නව දේශපාලන පක්‌ෂයක් ලෙස ශ්‍රීලනිපය බිහි කළේ 1951 වසරේ අද වැනි දිනයකය.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65වන සංවත්සරය අද බත්තරමුල්ල, නෙලුම් මාවතේ මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් සිදුකළේය.
එම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, ප්‍රසන්න රණතුංග, මහින්ද යාපා
COMMENTS