ජ නාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට අනෙක් පක්ෂ මේ වන විට ජනාධිපති අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්...
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට අනෙක් පක්ෂ මේ වන විට ජනාධිපති අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ජනාධිපතිවරණයට මුහුණ දීම හැර වෙනත් කිසිම විකල්පයක් නැති බව ද ඔහු සඳහන් කළේය.
මොනයම් හෝ කූට උපක්‍රමයක් පාවිච්චි කර ජනමතය යටපත් කිරීමට හදන්නේ නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව ද ඇමතිවරයා කියයි.
ජය පැරදුම් ගැන බය නොවිය යුතු බවත් අලුත් ගමනකට අවස්ථාවක් දිය යුතු බව ඔහු පැවසීය.
ඇමැතිවරයා මෙම අදහස් පළ කලේ නිකවැරටියේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

COMMENTS