එ ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙන්නේ නම් එහි ප්‍රශ්නයක් තමාට නැතැයි එම පක්ෂ බදුල්ල දිස...
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙන්නේ නම් එහි ප්‍රශ්නයක් තමාට නැතැයි එම පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස තමන්ගේ වගකීම හා යුතුකම වන්නේ පක්ෂය විසින් නම් කරන ජනාධිපති අපේක්ෂකයාට සහාය දීම බව ඔහු සඳහන් කරයි.
කෙසේ වෙතත් එම අපේක්ෂකයාට ජයග්‍රහණ අපේක්ෂකයකු විය යුතු බවද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ වැලිමඩ ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.
චමින්ද විජේසිරි මහතා එජාප සජිත් පිල වෙනුවෙන් පෙනී සිටින මන්ත‍්‍රීවරයෙක් ලෙස ප‍්‍රකටය.

COMMENTS