පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මහජන නියෝජිතයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. ඒ, පසුගිය 06 වැනිදා අධිකරණ නිය...
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මහජන නියෝජිතයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
ඒ, පසුගිය 06 වැනිදා අධිකරණ නියෝග නොතකමින් හම්බන්තොටදී විරෝධතාවක් සංවිධානය කිරිමේ චෝදනාව මතයි.
මේ අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා හම්බන්තොට පොලීසියට පැමිණි මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක, ප්‍රසන්න රණවීර, බස්නාහිර පළාත් සභා මන්ත්‍රි උපාලි කොඩිකාර, සම්පත් අතුකෝරල හා අජිත් ප්‍රසන්න මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අධිකරණය ඉදිරිපත් කිරිමට නියමිතව සිටියි.
COMMENTS