ඇ ල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය පැවැත්වීම අත්හිටුවන ලෙස එම ප්‍රාදේශීය සභා බල සීමාවෙ පදිංචි කරුවන් තිදෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ම...
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය පැවැත්වීම අත්හිටුවන ලෙස එම ප්‍රාදේශීය සභා බල සීමාවෙ පදිංචි කරුවන් තිදෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ මැතිවරණය සඳහා දින තීරණය කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවයකින් තොරව බවයි.
එමෙන්ම 2017 ඡන්දහිමි නාමලේඛනය පදනම්ව ඡන්ද විමසීම සිදු කිරීම නීති විරෝධී බවද ඔවුන් කියා සිටී.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අවස්ථා කිහිපයකදීම මීට පෙර චෝදනා කර සිටියේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය අධිකරණ නියෝගයක් හරහා නොපැවැත්වීමෙන් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී තිබෙන බවයි.
නාමයෝජනා ප්‍රතික්ෂේප වීමේ ගැටලුවක් මුල් කර ගනිමින් ්‍රේෂ්ඨාධිකරණය විසින් කල්දමා තිබුණු මෙම මැතිවරණය පැවැත්වීමට තීරණය කරන ලද්දේ ද අධිකරණ නියෝගයක් මතය.

COMMENTS